Latest
Hits
Gossip
රූ කිරුළ 2020 මූලික වටයේ තරග (Photos)
ජාතික රූපවාහිනිය සිරිලක පිරි අවුරුදු සිරි වැඩසටහනේ මූලික අංගයක් වන රූ කිරුළ 2020 මූලික වටයේ තරග පසුගියදා…
News & Political
සමන්තභද්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත්…
මෙරටට බලපා ඇති කොරා්නා වසංගතය දුරුවේවායි ඇයි ප්‍රාර්ථනා කරමින් සිරි සදහම් ආශ්‍රමය විසින් රට පුරා ගුවනින් පිරිත්…
Recent Posts
සමන්තභද්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති..
මෙරටට බලපා ඇති කොරා්නා වසංගතය දුරුවේවායි ඇයි ප්‍රාර්ථනා කරමින් සිරි සදහම් ආශ්‍රමය විසින් රට පුරා ගුවනින් පිරිත් පැන් ඉසීමේ කර්තව්‍යයක් සිදු කර තිබේ.
එම විහාරාධිපති සිරි සමන්තභද්‍ර හිමියන් විසින් පෞද්ගලික හෙලිකොප්ටර යානාවක නැගී මෙම…
ඇමති දයාසිරි ජාතික කොඩිය විකෘති කරලා.. සිංහයා කඩුව මිටෙන් නොව තලයෙන් අල්ලාගෙන.. අපරාධ වරදක්..
දේශීය නිෂ්පාදනයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් හඳුන්වා දෙන ලද ජාතික කොඩිය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ව්‍යවස්ථාව අනුව ජාතික කොඩියේ…
පොලීසියේ 22කට කොවිඩ්… (VIDEO)
පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් ද ඇතුළුව පොලිස් නිලධාරීන් 22 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
https://youtu.be/UbB5R-gbLJc
ඇදිරි නීතිය නොතකා බේරුවල පල්ලියක මහා දානයකට සැරසේ.. කෝකියන් 30ක්.. එළුවන්, කුකුලන් තොග ගණන් මරයි..
බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක විශාල පිරිසකට සූදානම් කර තිබූ දානමය කටයුත්තක් පොලිසිය විසින් නවතා දමා තිබේ.
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල් කර තිබූ කාලයේ දී මෙම දානයට සූදානම් වෙමින් තිබිණි.
පොලිසිය…
හමුදාපතිගෙන් සුබ පණිවුඩයක්….
කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් සඳහා පනවා ඇති හුදකලා කිරීමේ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ දැනට සංචාරන සීමා පනවා ඇති ගම්මාන අතරින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොඨාශයේ බදුගම ගම්මානය හැර…
“හැම අම්මාටම පුතෙක් ඇතේ” රටම කතාවෙන නාමල්ගේ සින්දුව…
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ තේමා ගීතය අද නිකුත් කළා. මේ වෙන විට එය සීග්‍රයෙන් සමාජ ජාලා තුල ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ සදහා ලැබී ඇත්තේ මේ ගීතය…
ආනයන සීමා කලා.. අපේ දේ හදන්න අරඹන්න..- ජනපති කර්මාන්තකරුවන්ට කියයි..
දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයෙන්…
තවත් කොරෝනා පොකුරක් හමු වෙයි.. ඇමරිකාවේ සිට ආ 11කට කොරෝනා..
තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එම සියළු දෙනා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමු කළ සිටි අයයි.
එම පිරිසද සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 1991 දක්වා…
Recent Posts
සමන්තභද්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත්…
මෙරටට බලපා ඇති කොරා්නා වසංගතය දුරුවේවායි ඇයි ප්‍රාර්ථනා කරමින් සිරි සදහම් ආශ්‍රමය විසින් රට පුරා ගුවනින් පිරිත්…
ඇමති දයාසිරි ජාතික කොඩිය විකෘති කරලා.. සිංහයා කඩුව මිටෙන් නොව තලයෙන් අල්ලාගෙන..…
දේශීය නිෂ්පාදනයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් හඳුන්වා දෙන ලද ජාතික…
පොලීසියේ 22කට කොවිඩ්… (VIDEO)
පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් ද ඇතුළුව පොලිස් නිලධාරීන් 22 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස්…
ඇදිරි නීතිය නොතකා බේරුවල පල්ලියක මහා දානයකට සැරසේ.. කෝකියන් 30ක්.. එළුවන්,…
බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක විශාල පිරිසකට සූදානම් කර තිබූ දානමය කටයුත්තක් පොලිසිය විසින් නවතා දමා තිබේ.…
හමුදාපතිගෙන් සුබ පණිවුඩයක්….
කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් සඳහා පනවා ඇති හුදකලා කිරීමේ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති…
“හැම අම්මාටම පුතෙක් ඇතේ” රටම කතාවෙන නාමල්ගේ සින්දුව…
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ තේමා ගීතය අද…
ආනයන සීමා කලා.. අපේ දේ හදන්න අරඹන්න..- ජනපති කර්මාන්තකරුවන්ට කියයි..
දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක…
තවත් කොරෝනා පොකුරක් හමු වෙයි.. ඇමරිකාවේ සිට ආ 11කට කොරෝනා..
තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එම සියළු දෙනා ඇමරිකාවේ සිට මෙරටට…
මහජන බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා…
ජූනි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මහජන බැංකුවේ නව විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ලෙස රංජීත් කොඩිතුවක්කු…
දැන් කොරෝනා පාලනය වෙලා.. මැතිවරණය පවත්වන්න සූදානම්..
කොරෝනා වෛරසය පාලනය කර ඇති තත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදහස් හා යෝජනා ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන්…
මගේ කියන සමරිසි වීඩියෝවක් සමාජ ජාලවල දාලා..- කාවින්ද ජනපතිට කියයි
තමාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පැවසු බව එක්සත් ජාතික…
යුද ජයග්‍රහණය සැමරිය යුතු නෑ.. කොටි කියන්නෙත් අපේ තරුණයෝ..- මංගල (VIDEO)
කොටි සංවිධානය පරදා ශ්‍රී ලංකා හමුදාව ලබාගත් ජයග්‍රහණය සැමරිය යුතු ජයග්‍රහණයක් නොවන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා…
පැතිරෙන කතාව බොරුවක් … නියෝජ්‍ය පොලිස්පති දියණිය ලාංකිකයින් අමතයි.. (VIDEO)
තමන් විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන නිරෝධායනය නොවී තම පියාවන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග නිවෙසටම ගිය…
පැරණි පාර්ලිමේන්තුව කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා.. එවිට අපි අලුතින් නාම…
පැවැති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කරනු ඇතැයි පැහැදිලිව පෙනී යන බව තමන් විශ්වාස කරන්නේ…
මහින්ද ජාතිය ඇමතුවාම රටේම හුලං බහිනවා.. අනුර ඇමතුවාම රටම පිබිදෙනවා.. –…
ජනතා විමුක්ති පෙරමුණද ඉලක්ක කරමින් මේ දිනවල දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු…
මෙවර මුල්ලිවයික්කාල් කොටි සැමරුම් නෑ.. රජයෙන් තහනම් කරයි..
යුද්දය හේතුවෙන් මිය ගිය වැසියන් සමරා මුලතිව් මුල්ලි වයික්කාල් සැමරුම් භූමියේ මැයි 18 දින කිසිදු සැමරුම්…
රාජිත පල්ලන්චේනේ පුංචි කාමරයක…. මතට ඇබ්බැහි වූ රෝගීයෙකුත් ඒ කාමරයේම
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (13 වැනිදා) රිමාන්ඩ් භාරයට පත්කළ පසුගිය යහපාලන…
හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට..?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි ජනබලවේග ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…
මගේ පියා හිරේ දැමීමෙන් ජනතාව කුපිත වෙලා..- චතුර පුතා කියයි
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තම පියා වන රාජිත සේනාරත්න වෙනුවෙන් නීතියේ දෙවඟන යුක්තිය ඉටුකරන තෙක් බලා සිටින බව ඔහුගේ…
හරීන්-මල්ෂා විසු ෂැංග්‍රිලා සුපිරි නිවස්නයට පොලිසිය පනී. හරීන් කෝපයෙන් ගුගුරයි..
හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය නැවතී සිටි කොළඹ ෂැංග්‍රිලා…