වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් දෙදෙනා පොලීසියට බැන වැදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රාදේශීය සභා මන්ත්රීවරිය හා ඇගේ සහෝදරිය අගෝස්තු මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළේය.
එම වීඩියෝව පහතින්