‘රන්ජන් හකරැල්ලෙක්… ඇසුරු කිරීම ගැන කණගාටුයි’ කියා පියුමි හංසමාලි රට පනී ..
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක සමග සිදුකළ දුරකථන සංවාද හඬපටයක් ප්රසිද්ධියට පත් වීම හේතුවෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි රටින් පිටව ගොස් ඇති බවට වාර්තා පළ වෙයි.
ඇයගේ සමාජ ජාල ගිණුමේද සදහන් කර ඇත්තේ රන්ජන් වැනි දේශපාලන හැකරැුල්ලන් ඇසුරු කිරීම ගැන තමන් කනගාටුවන බවයි.
මේ අතර අදාළ හඬපට හේතුවෙන් රංගන ක්ෂේත්රයේ නළු නිළියන් රැසකගේ පුද්ගල ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වී ඇතැයිද වාර්තා වෙයි.