COVID-19 මෙහෙයුමට මයික්‍රෝ කාර් සමාගමෙන් බස් රථයක්….
COVID-19 මර්දන මමමශයුමට දායක කර ගැනීම වශා මයිමරෝ කාර් ලිමිඩට් වමාගම රුපියල් ලක්ෂ 90ක් ලටිනා බස් රථයක් පරිත්‍යාග කර ඇත.
බව් රථය අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේදී මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පරිත්‍යාග කරන ලදී.
ජනාධිඳති ලේකම් පී බී ජයසුන්දර, ජනාධිඳති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහබාගි වුහ.