තවත් කොරෝනා පොකුරක් හමු වෙයි.. ඇමරිකාවේ සිට ආ 11කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම සියළු දෙනා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමු කළ සිටි අයයි.

එම පිරිසද සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 1991 දක්වා ඉහළ යයි.

ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා කාලයේදී හඳුනාගත් නව ආසාදිතයන් ප්‍රමාණය 40කි.

Leave A Reply

Your email address will not be published.