“හැම අම්මාටම පුතෙක් ඇතේ” රටම කතාවෙන නාමල්ගේ සින්දුව…

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ තේමා ගීතය අද නිකුත් කළා. මේ වෙන විට එය සීග්‍රයෙන් සමාජ ජාලා තුල ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ සදහා ලැබී ඇත්තේ මේ ගීතය වෙනත් මැතිවරණ ගීත වලට වඩා හාත්පසින්ම වෙනස් එකක් නිසා වන්නට ඇති. මෑත ඉතිහාසයේ මැතිවරණය වෙනුවෙන් කළ ඉතාම විශිෂ්ඨ ගීතයක් ලෙස මෙය හදුන්වන්නට පුළුවන්.

මේ ගීතය දෙස බැලීමේදී පෙනී යන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තුල ඇති කලාත්මක හැගීම් ය. ඔහු සිය පියා මෙන්ම කලාකාමී සහ අරුත්බර සංකල්පනාවලට කැමති පුද්ගලයෙක් බවද මෙම ගීතය සාක්ශි සපයයි

 

Leave A Reply

Your email address will not be published.