පොලීසියේ 22කට කොවිඩ්… (VIDEO)

පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් ද ඇතුළුව පොලිස් නිලධාරීන් 22 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.