ටිචර් අම්මා, හිරුෂී වසුන්දරාගේ සුන්දර චායාරූප එකතුවක් ….

රංගන ශිල්පිනියක, නිරූපිකාවක සහ නිවේදිකාවක ලෙස කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි හිරුෂි වසුන්දරා කියන්නේ. සුනිල් උයනහේවා මහතාට සහ ඩබ්ලිව්.. ඉන්ද්‍රනි අමරසේකර මහත්මියට දාව, පවුලේ දෙවන දියණිය ලෙස ඇය උපත ලබනවා. මාතර ඌරුබොක්ක ජාතික පාසල.6 වන ශ්‍රේණිය සිට අ.පො.ස උසස් පෙළ දක්වා ගම්පහරත්නාවලී බාලිකා විද්‍යාලයෙන් ඇය සිය මූලික අධ්‍යාපන හදාරනවා. මෑතකදී කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇයට යොවුන් හදවත් ස්පර්ෂ කරන්නට ගතවන්නේ ඉතා පුංචි කාලයකි.

අවුරුදු 25ක පුංචි කෙල්ල 2009 – රාවණ අඩවිය ප්‍රධාන ළමා නිළි භූමිකාවෙන් තම රංගන ගමන ආරම්බ කරන ඇය සුපහන් සිත , පිනිකඳුලු, සහ මැතකදි විකාශනය කෙරුණු ටිචර් අම්මා වැනි නාට්‍ය රැසකට රංගන දායකත්වය දැක්වීය. කොහොමහරි ඉතින් ඇය සිය රංගන දායකත්වය දක්වපු ටෙලි චිත්‍රපට අතර (2018) නිස්සරණ,2019 – පියාණනි,2019 – පාවෙලා වලාකුලේ ඒවිද අම්මාප්‍රධාන චරිත (ඩොක්ටර් අනුරාධි ) වැනි චිත්‍රපට හැදින්විය හැකියි. 2007 වසරේ සිට 2011 දක්වා සිරස නාලිකාවේපුංචි පැංචිසජීවී ළමා වැඩසටහන නිවේදිකාවක ලෙස කටයුතු කරනු ලැබුවා.

කොහොමහරි ඇගේ සුන්දරත්වය ලෝකයට පෙන්නු තවත් අවස්තාවක් ලෙස 2018 දී හිරුෂි වසුන්දරා දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනාගැනීම හදුන්වන්න පුලුවනි. මේ අතර ස්වර්ණවාහිණියේ විකාශයවන ටිචර් අම්මා ටෙලිනාට්‍යයේ ප්‍රදාන චාරිතය රග දක්වන ඇය මහත් ජනප්‍රියත්වයට පත්වී සිටිනවා. ඉතිං අද අපි මේ සුන්දර රංගන ශිල්පිනියගේ සුරූපී ජායාරූප කිහිපයක් අපි අරගෙන එනවා.

Leave A Reply

Your email address will not be published.